Isaiah 57:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උස්වූ උසස්වූ කන්දක් උඩ ඔබේ යහන ඔබ තබාගත්තෙහිය. එතැනද පූජා ඔප්පුකිරීමට ඔබ නැගී ගියෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය.