Isaiah 57:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ රජු වෙතට තෛල රැගෙන පැමුණුනෙහිය, ඔබේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, ඔබේ තානාපතීන් ඔබ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.