Isaiah 58:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී ඔබේ එළිය නැගී එන්නේය, ඔබේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.