Isaiah 58:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ නිතරම ඔබට මගපෙන්වා, වියළි තැන්වලදී ඔබේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, ඔබේ ඇටද ශක්තිමත්කරනසේක; ඔබ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.