Isaiah 58:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට ඔබට සලස්වා, ඔබේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් ඔබ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ මුඛය ඒක වදාළේය.
Sinhala SNRV (New Revised Version 2018)