Isaiah 58:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, ඔබ සැමගේ උපවාස දවසේදී ඔබ සැම සැප ගනිති, ඔබ සැමගේ සියලුම වැඩද කරවාගනිති.
Sinhala SNRV (New Revised Version 2018)