Isaiah 58:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔබේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, ඔබේ සුවයද ඉක්මනින් හටගන්නේය. ඔබේ ධර්මිෂ්ඨකම ඔබට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේ ගේ තේජසද ඔබට පස්සෙන් එන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.