Isaiah 58:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔබ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; ඔබ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. ඔබ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද ඔබ වෙතින් පහකරන්නෙහි නම්,
Sinhala SNRV (New Revised Version 2018)