Isaiah 59:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේ ගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.