Isaiah 59:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැමගේ අපරාධම ඔබ සැම සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස ඔබ සැමගේ පාපද උන්වහන්සේගේ මුහුණ ඔබ සැමගෙන් සැඟෙවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.