Isaiah 59:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැමගේ අත් ලෙයින්ද ඔබ සැමගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; ඔබ සැමගේ තොල් බොරු කීවේය, ඔබ සැමගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.