Isaiah 6:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ විසින් මනුෂ්‍යයන් ඈතට පහකිරීමත්, දේශයෙහි මහත් හිස්කමක් වීමත් සිදුවෙන තුරුය.
Sinhala SNRV (New Revised Version 2018)
මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි.