Isaiah 6:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක ඔබේ තොල්වල තැවරුණේය; මෙසේ ඔබේ අපරාධය පහකරනලද්දේය, ඔබේ පාපය කමාකරනලද්දේයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.