Isaiah 60:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නැගිට බැබළියන්න, මක්නිසාද ඔබේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේ ගේ තේජසද ඔබ කෙරෙහි උදාවිය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.