Isaiah 60:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
විදේශීහු ඔබේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද ඔබට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් ඔබට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් ඔබට අනුකම්පාකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.