Isaiah 60:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ජාතීන්ගේ වස්තු ඔබ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද ඔබේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.