Isaiah 60:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී ඔබ වෙතට එනවා ඇත; ඔබව සුළුකළ සියල්ලන්ද ඔබේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් ඔබට: ස්වාමීන්වහන්සේ ගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)