Isaiah 60:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
කිසිවෙක් ඔබ ළඟින් නොයන ලෙස ඔබ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම ඔබ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.