Isaiah 60:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉර තවත් ඔබේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද ඔබට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔබට සදාකාල එළියක්ද ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජසද වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.