Isaiah 60:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ජාතීන් ඔබේ ආලෝකයටද රජවරුන් ඔබේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.