Isaiah 61:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
විදේශියෝ සිට ඔබ සැමගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ ඔබ සැමගේ ගොවියෝද ඔබ සැමගේ මිදිවතු වවන්නෝද වන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.