Isaiah 62:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් ඔබේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද ඔබට කියන්ට යෙදෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.