Isaiah 62:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, ඔබේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. ඔබ ‍හෙප්ශීබා කියාද ඔබේ දේශය‍ බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ කෙරෙහි ප්‍රසන්නය, ඔබේ දේශයද සරණපාවාගනු ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)