Isaiah 64:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අප බලා නොසිටිය භයානක දේ කරමින් ඔබ බැස්සසේක,
Sinhala SNRV (New Revised Version 2018)
අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.