Isaiah 65:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මම කඩුවට නියමකරන්නෙමි; ඔබ සැම සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට ඔබ සැම උත්තර නුදුන්නහුය, මා කථාකළ විට ඔබ සැම නොඅසා, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.
Sinhala SNRV (New Revised Version 2018)