Isaiah 65:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට ඔබ සැම තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔබ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.