Isaiah 66:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම ඔබ සැම සනසන්නෙමි; යෙරුසලම තුළද ඔබ සැම සැනසෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.