Isaiah 7:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ආහාස් උත්තර දෙමින්, “මම නොඉල්ලමි; සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරමි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ආහාස් උත්තර දෙමින්, “මම නොඉල්ලමි; සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරමි”යි කී ය.