Isaiah 7:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
උදැල්ලෙන් කොටන සියලු කඳුවලට වුවත් කටුගස්වලට සහ ගොකටුවලට භය නිසා ඔබ නොයන්නෙහිය, එය වනාහි ගවයන් දක්කා හරින්නාවූ බැටළුවන් පාගන්නාවූ ස්ථානයක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.”