Isaiah 7:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”
Sinhala Bile - Revised Old Version (SROV)
එප්‍රායිම්ගේ ඉස නම් සමාරියය, සමාරියේ ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. ඔබ සැම විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම ඔබ සැම ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”