Isaiah 8:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ජනයෙනි, ඝෝෂාකරන්න, ඔබ සැම කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, ඔබ සැම කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, ඔබ සැම කැබලිකරනු ලබන්නහුය;
Sinhala SNRV (New Revised Version 2018)
ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න.