Isaiah 9:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් ඉශ්රායෙල් රාජ්‍යයේ ජාකොබ් වංශය කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ යාකොබ්ට වචනයක් එවූසේක, ඒක ඉශ්‍රායෙල් වෙතට බැස්සේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන් ඉශ්රායෙල් රාජ්‍යයේ ජාකොබ් වංශය කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කර ඇත.