James 2:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ දරන ගෞරවණීය නාමයට අපහාස කරන්නේත් ඔවුන්ම නො වේ ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ දරන උතුම් නාමයට අපහාස කරන්නෝත් ඔව්හු නොවෙත් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම දරන උතුම් නාමයට අපහාසකරන්නේ ඔවුන් නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ දරන උතුම් නාමයට අපහාස කරන්නෝත් ඔව්හු නොවෙත් ද?