James 2:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔබ තරාතිරම් බලන්නේ නම්, ඔබ පව් කරයි. නොපනත්කමේ වරදට, දහම් නීතියෙන් වරදකරුවන් කරනු ලබයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, ඔබ සැම වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පුවෙන බැවින් ඔබ සැම කරන්නේ පාපයය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි.