James 4:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේ වා.
Sinhala Bile - Revised Old Version (SROV)
දුක්වෙමින් වැලපෙමින් හඬන්න. ඔබ සැමගේ සිනාසීම ශෝකයටත් ඔබ සැමගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේ වා.