James 5:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේ ධනය දිරා ගොස් ඇත. ඔබේ ඇඳුම් කාවුන් කා දමා ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ වස්තුව දිරා ගියේය, ඔබ සැමගේ වස්ත්‍ර කාවෝ කෑවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත.

Recommended Reading