Jeremiah 1:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා ඔබ ඔබේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා ඔබට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී ඔබ නොකලඹන පිණිස ඔබ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.