Jeremiah 10:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“වටලනු ලැබ සිටින ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ බඩු පොදි බැඳගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
බලකොටුවෙහි වාසයකරන්නිය, ඔබේ බඩු දේශයෙන් එක්කරගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“වටලනු ලැබ සිටින ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ බඩු පොදි බැඳගන්න.