Jeremiah 11:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද, යූදා, ඔබේ නුවරවල ගණනට ඔබේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට ඔබ සැම ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.