Jeremiah 11:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මා ප්‍රේම කරන සෙනඟ නපුරු ක්‍රියා කරති. මාගේ මාලිගාවේ සිටීමට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? බාරහාර ඔප්පු කිරීමෙන් හා සතුන් පූජා කිරීමෙන් විපතෙන් බේරෙන්න පුළුවනැ යි ඔව්හු සිතත් ද? ඒ මඟින් තමන්ට පවිත්‍ර විය හැකි යැ යි ඔව්හු සිතත් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ප්‍රේමවන්තී බොහෝ නපුරු දේ කරමින් සිටියදී මාගේ ගෘහයෙහි ඈට ඇති කම මොකද? භාර සහ ශුද්ධවූ මාංසය ඔබෙන් නපුරුකම පහකරනවා ඇද්ද? නොහොත් ඔබ මේවා කරණකොටගෙන නිදහස්වෙනවා ඇද්ද?
Sinhala SNRV (New Revised Version 2018)