Jeremiah 11:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ අප අතින් මරුමුවට පත් නොවන පිණිස නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට දිවැස් වැකි නොකියන්නැ”යි කියමින් ජෙරමියාගේ ප්‍රාණය හානිකරන්නට සොයන අනාතොත්හි මිනිසුන් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින්: ඔබ අප අතින් මැරුම් නොකන පිණිස ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් අපට අනාගතවාක්‍ය නොකියන්නැයි කියා ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන්නාවූ අනතෝත්හි මනුෂ්‍යයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
Sinhala SNRV (New Revised Version 2018)