Jeremiah 11:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මා විසින් ඔබ සැමගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර-ඔබ සැම මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.