Jeremiah 11:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ජුදෙව් සෙනඟ හා ජෙරුසලමේ වැසියෝ මට විරුද්ධ ව කැරලි ගසති.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: යූදාහි මනුෂ්‍යයන් අතරෙත් යෙරුසලමේ වැසියන් අතරෙත් කුමන්ත්‍රණයක් සම්බවී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ජුදෙව් සෙනඟ හා ජෙරුසලමේ වැසියෝ මට විරුද්ධ ව කැරලි ගසති.