Jeremiah 12:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
පයින් යන්නන් සමඟ ඔබ දුවන විට ඔව්හු ඔබ වෙහෙසුවෝ නම්, ඔබ අශ්වයන් සමඟ දුවන්නේ කොහොමද? සමාදාන දේශයකදී ඔබ සැඟවෙන්නෙහි නම්, යොර්දාන් වනයේදී ඔබ කුමක් කරන්නෙහිද?
Sinhala SNRV (New Revised Version 2018)