Jeremiah 12:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය. ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබේ සහෝදරයෝද ඔබේ පියාගේ වංශයද පවා ඔබට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; ඔව්හු පවා ඔබට පස්සෙන් තදින් මොරගැසුවෝය. ඔවුන් ඔබ සමඟ හොඳින් කථාකරන නුමුත් ඔවුන් විශ්වාස නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය. ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”