Jeremiah 13:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම පහත ඉඳගන්න. මක්නිසාද ඔබ සැමගේ තේජවන්ත ඔටුන්න ඔබ සැමගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.