Jeremiah 13:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරුසලම් ජනයෙනි, ඇස් ඔසවා බලන්න; උතුරු දෙසින් එන්නේ කවරෙක් ද කියා බලන්න. ඔබට භාර දුන් කදිම රැළක් වැනි වූ ඔබේ සෙනඟ කොහේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
යෙරුසලම, ඔබේ ඇස් ඔසවා, උතුරුදිගින් එන්නන් බලන්න. ඔබට දුන් රැළ වන ඔබේ අලංකාර රැළ කොයිද?
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරුසලම් ජනයෙනි, ඇස් ඔසවා බලන්න; උතුරු දෙසින් එන්නේ කවරෙක් ද කියා බලන්න. ඔබට භාර දුන් කදිම රැළක් වැනි වූ ඔබේ සෙනඟ කොහේ ද?