Jeremiah 13:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද? විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට යහළුවන් වෙන්ට ඔබම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ ඔබ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට ඔබ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් ඔබට වේදනා අල්ලන්නේ නැද්ද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද? විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?