Jeremiah 13:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මේවා මම සිද්ධවුණේ මක්නිසාදැයි ඔබේ සිත තුළ ඔබ ඇසුවාම, ඔබේ අයුතුකමේ ඇඳුම් අහක්කරනු ලැබ, ඔබේ වහන්ද උදුරනු ලැබූ බව දැනගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.