Jeremiah 13:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා කාන්තාරයේ සුළඟට ගසාගන යන ඉපනැලි මෙන් ඔවුන් විසුරුවා දමන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.